Fundamental Analysis — V 1.0

Sriyan Fernando (Showmer)
6 min readJan 16, 2022

--

අද මම ඔයාලට කියන්න යන්නේ අපි කොහොමද fundamental analysis එකක් කරන්නේ කොහොමද කියලා.

  1. Function or Use Case(Whitepaper & Research Reports)

(https://www.bloktopia.com/wp-content/uploads/2021/10/Bloktopia-Lightpaper-1-1.pdf)

ඒ සඳහා ප්‍රොජෙක්ට් එකේ white paper එක හොඳට කියවන්න ඕනේ. එකේ Use Case එක , Function එක කොහොමහරි බලන්න. මොකක්ද Use Case එක? handle කරන්නේ මොනවගේ problem එකක් ද කියලා. එහෙම clearly function එකක් ගැන නැත්තං ඒ project එකට long time value එකක් නෑ.

සමහරක් altcoins තියෙනවා ඒ ගොල්ලො මුලින්ම hype එකේ ගිහිල්ලා ටිකක් කල් යද්දි ඒක එහෙමම නැති වෙලා යනවා. බලද්දි කිසිම solution එකක් නෑ.

මුලින්ම හිතන්න ඕනේ project එකේ function එක ගැන බැලුවම ඒ ප්‍රොජෙක්ට් එකේ මොකක්ද වෙන්නේ. මේකෙන් මොකක්ද කරන්න පුළුවන් හොයල බලන්න ඕන.

එකට white paper, Pitch Deck එක මුලින්ම කියවන්න ඕනේ. මොකද ඕන කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක් Create කරලා ඒක CoinGecko or CoinMarketCap එකේ List කරන්න පුළුවන්.

Questions to guide your research?

  1. Is the altcoin purpose both useful and attainable in the near future?
  2. Does this altcoin do anything substantial other than replicate an existing coin?

2. Tokenomics & Whale Distribution

Token Economic (Tokenomics) කියලා කියන්නේ අපි consider කරනවා කොහොමද token එක create වෙන්නේ ඒ වගේම එක manage වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ supply එක කොහොමද? allocation එක කොහොමද? distribution එක කොහොමද කියලා

ඔයාලට read කරන්න පුළුවන් කොහොමද budget එක allocate වෙලා තියෙන්නෙ කියලා. මොන වගේ ප්‍රතිශතයක්ද Market Sale එකට තියෙන්නෙ කියලා. Future grow එකට amount එකක් තියාගෙන ඉන්නවද කියලා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේකෙ token burning එකක් එයාලා කරනවද කියලා.

ඔයාලා ඊළඟට බලන්න ඕනේ කොහොමද token එක distribute වෙලා තියෙන්නේ කොහොමද කියලා. Normally ටෝකන් එකක් generate වෙන්න methods දෙකක්(02) තියෙනවා.

එක්කෝ ඒක pre-mined කරගන්නවා නැතිනම් ඒක release කරනවා fair launch එකක් හරහා.

Fair launch එකකදී වෙන්නේ cryptocurrency එක mine කරන්නේ, earn කරන්නේ, owned කරන්නේ and governed කරන්නේ entire community එකෙන්. There’s no early access to the token or private allocations before making them public.

Pre-mined එකකදී වෙන්නේ cryptocurrency එක generate කරන්නේ, distribute කරන්නේ among some exclusive addresses(project developers , other team members, early investors) before going to the public. ගොඩක් crypto project මේ දවස්වල එන්නේ Pre-mined token විදියට.

කෙසේ වෙතත් අපි බලන්න ඕනේ project එක කොච්චර percentage එකකින් token distribute වෙලා තියෙනවද කියලා. ලොකුවට distributes වෙලා නැතිනම් ඒක ලොකු risk එකක්. සමහරවිට whale dump කරන්නත් පුළුවන් එයාගෙ holdings.එහෙම වුනොත් token එකේ price එක එකපාරටම විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. අනිත් අතට project එකේ token distribute කරලා තිබුනොත් ගොඩක් participants අතර ඔයාට assume කරන්න පුළුවන් ඒක legitimate එකක් සහ ඒක genuinely care කරනවා about further development.

3. Developers and Support (Team, Advisors & Investors)

ඔයාට assess කරන්න පුළුවන් company එකේ value එක වැඩි කරන්න team එක මොනවද කරල තියෙන්නෙ කියලා. ඒ වගේම ඔයාට closely monitor කරන්න වෙනවා crypto project එකට වැඩ කරන ටීම් එක ගැන. ඔයාට එක පටන් ගන්න පුළුවන් ඒ team එකේ සහ එයාලගේ track record ගැන. ඒ වගේම එයාලා මොනවා හරි progress එකක් කරා නං ඒක public අයට inform කරාද කියලා.

  • මේ developers ලා capable ද?
  • Team එක බලන්න පුළුවන් හොඳ අප්ඩේට් එකක් crypto project එකට දෙනවද?
  • ඒ වගේම එයාලා හැමතිස්සෙම keep in touch with the public කියල බලන්න වෙනවා

4. Roadmap

Road map කියන්නේ යම්කිසි කාල සීමාවක් තුළ කරන කෙටිකාලීන සහ දිගුකාලීන අරමුණු.

ඔයාලට මේකෙන් project එකේ milestone ටික time frame එක ඇතුළත කරලා තියෙනවද නැද්ද කියලා බලාගන්න පුළුවන්.

Eg :

  • Release of a testnet
  • Release of a mainnet

5. History and Reputation

A crypto project and its associated altcoin may have team members with reputable Cvs. However, that’s not a guarantee that this particular alt coin will be successful. Sometimes, there are events in an altcoin history that end up affecting the positive assessments you already have about that crypto asset. Beware of the red flags that may come up as you answer the following questions

  • Have any security breaches been exposed?
  • Have there been any scandals in the coin’s history?
  • How long has altcoin been on the market and how much has its value increased since then?

6. Platform Evaluation / Product Review

  • Try to create an account on the platform and test.

7. Financial Evaluation(Competitor Analysis)

Financial evaluation is an assumption based on data.

  • What is the market cap?

A has 10 million shares outstanding, and the stock is selling for $5 a share, A’s market cap is $50 million. If you have $50 million to burn, you could buy yourself A company.

Market Cap = Current Price * Circulating Supply

  • What is a Fully Diluted market cap?

A company’s fully diluted market capitalization is what its market cap would be if all stock options were exercised and all convertible securities were exchanged for stock. Say that in addition to 10 million outstanding shares, A also had options and convertible securities that could dump another 500,000 shares into circulation. At the current market price of $5 a share, that would bring the fully diluted market cap to $52.5 million. That A company of yours is really getting expensive. In the final analysis, the fully diluted market cap can serve as something of a reality check. It prompts investors to examine how much the company is really worth.

Fully Diluted Market cap = Current Price * Total Supply

  • What is Circulation Supply ?

සරල භාෂාවෙන් කිව්වොත් දැනට පාවිච්චියේ තියෙන හෝ පාවිච්චියට ගන්න පුළුවන් token/coin එකතුව.

  • What is Total Supply?

දැනට mine කරපු token/ coin වලින් burn කරලා ඉතුරු උන token/coin එකතුව.

  • What is Max Supply?

මෙතුවක් කල් තිබ්බ සහ ඉස්සරහට එන්න තියෙන ඔක්කොම token/coin එකතුව. maximum supply 0 කියන්නේ limit එකක් නෑ කියන එක.

Eg: 1. IOTEX vs IOTA

  • Assume IOXT will come to 100% of IOTA fully diluted market cap.
  • Go to the roadmap section and check whether how many years to complete the project
  • Calculate the new expecting price

Expected Price = Assumption fully Diluted market cap / Total Supply

Velocity = Total transaction volume / Market Cap

Eg: 2. KCS vs BNB

8. Volume

You should look into the altcoin open market performance. In addition to researching the price history , you can check the altcoin market health through its trade volume. Simply put, when more people trade higher amounts of an altcoin in the market, that altcoin is in good shape. It’s even better if people find actual use in that altcoin. There are 02 important questions under this factor:

  • How many people are currently using the altcoin?
  • Is altcoin available on any of the major exchanges?

9. Accessibility

If, by this point , you like what you see in the altcoin you are researching. You should probably check how easy it is to acquire the asset. After all , a promising altcoin that’s difficult to access is likely more of an inconvenience than a proper asset. Altcoin that are easy to acquire are more accessible to the public and more likely to scale to the biggest markets. Check the following:

  • How would you purchase the altcoin?
  • Will you be able to buy that altcoin via credit card, bank transfer or P2P?

If the answers to the above questions are unsatisfactory , then you may be better off sticking to your current plan in the meantime until you see an altcoin worth your investment.

10. Technical Overview

  • Start with higher time frames(Monthly -> Weekly -> Daily)
  • Check the ICO prices and compare with the report
  • Try to draw R/S lines in trading view find the good entry point and exit point
  • Volume analysis

11. Social Media Presence

  • Check the twitter and telegram of the project
  • Check accounts are active or not
  • Check the number of followers
  • Recent news about the project

--

--